පරිපාලන හා ආයතන අංශය
දැක්ම
"නිවැරදි ප්‍රතිපත්ති තුළින් ගුණාත්මක රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"කාර්යක්ෂම හා තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා සාධාරණත්වය, සමරූපීතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින් පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි හැසිරවීම"
රාජකාරි ලැයිස්තුව
විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
| # | පැවරී ඇති රාජකාරි | විෂය භාර නිලධාරී |
| EHM-01 |
සියලූම කළමනාකරණ සහකාර වරුන්ගේ අධීක්ෂණ කටයුතු හා ඒ පිළිබද ප්‍රගතිය වාර්තා කිරීම. බදවාගැනීම්, පත්කිරීම් සම්බන්ධ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණය කිරීම සම්බන්ධ කටයුතු සීමා නිර්ණ කිරීමේ දිස්ත්‍රික් කමිටුවට අදාළ කටයුතු |
ආර්.එම්.එම්.කේ.රාජපක්ෂ මහතා |
| EHM-02 |
පුද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු |
එස්.වී.චතුරංගනී මිය |
| EHM-03 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන් ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ආයතන කටයුතු. |
S.P.I.N.පතිරණ මිය |
| EHM-04 |
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. අග්‍රහාර රක්ෂණය පිළිබද කටයුතු තැපෑල ඇපතැන්පත් රැස්වීම් ශාලා වෙන් කිරීම. |
R.V.C.ගුණසේකර මිය |
| EHM-05 |
ග්‍රාම නිලධාරින් සම්බන්ධ කටයුතු |
ආර්.එම්.චන්දිමා රත්නායක මිය |
| EHM-06 |
වාහන සම්බන්ධ කටයුතු. පුහුණු ශාලා වෙන් කිරීම. වාහන නැවැත්වීම වෙන් කිරීම. |
D.වික්නේෂ්වරන් මහතා |
| EHM-07 | ||
| EHM-08 |
පරිසර කටයුතු වලට අදාල රාජකාරී කටයුතු. දැව සම්බන්ධ කටයුතු වලට අදාල රාජකාරී කටයුතු. |
ආර්.එම්.තිලිනි මධුෂානි මිය |
| EHM-09 |
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සාකච්ඡාවට අදාල රාජකාරි කටයුුතු. බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවට අදාල ආයතනික කටයුතු. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු ග්‍රාම නිලධාරි හා අනෙකුත් නිලධාරින්ගේ විනය ගොනු පවත්වාගෙන යාම. |
ආර්.එන්.එස්.එල්.සමාධි රූපසේන මිය |
| EHM-10 |
නිවාඩු සම්බන්ධ කටයුතු. ක්ෂේත් නිලධාරීන්රගේ ඉදිරි/කල වැඩසටහන් සම්බන්ධ කටයුතු. ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ නිවාඩු, ඉදිරි/කල වැඩසටහන්, දින වැටුප් සම්බන්ධ කටයුතු. ප්‍රා.ලේ.කාර්යාලවල අතිකාල මාණ්ඩලික නිලධාරීන්ගේ දින වැටුප් සම්බන්ධ කටයුතු. |
එච්.එම්.එස්.සංජීව මහතා |
| EHM-11 |
ඉඩම් සම්බන්ධ මූලික කටයුතු. විදුලි විරෝධතා. |
උදාරා මධුශාඛී දසනායක මිය |
| EHM-12 |
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ලිපිගොනු කටයුතු. නිල නිවාස සම්බන්ධ කටයුතු. දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු. |
එච්.පී.දමයන්ති මිය |
| EHM-13 |
ගිනිඅවි සම්බන්ධ රාජකාරී. විවිධ රාජකාරී. ආපන ශාලාව සම්බන්ධ රාජකාරී. ආරක්ෂක සේවය සම්බන්ධ රාජකාරී. ආයතනයේ විදුලි/ජල/දුරකථන බිල්පත් සම්බන්ධ කටයුතු කොවිඩ් ඩෙංගු මර්ධන කටයුතු. ප්‍රායෝගික පුහුණුවට බඳවා ගැනීම සම්බන්ධ රාජකාරී. |
ටී.එච්.අනූෂා සංජීවනී මිය |
| EHM-14 | සංවර්ධන නිලධාරින්ගේ ආයතන කටයුතු. | එච්.එම්.එස්.එන්.එම්.හේරත් මිය |
| EHM-15 |
නිල නිවාස සම්බන්ධ කටයුතු ලේඛනාගාරය භාරව කටයුතු කිරීම විදුලි විරෝධතා කටයුතු ඩෙංගු මර්ධන කටයුතු අත්‍යාවශ්‍ය සේවා කටයුතු |
ආර්.එම්.එස්.අරුණ ශාන්ත මහතා |
Last Updated Date : 2022-06-30
දුරකථන : 055-2222510
ෆැක්ස් : 055-2222292
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පූර්ණිමා බස්නායක මිය
පරිපාලන නිලධාරී
-
055-2222467
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
1. කෘෂිකාර්මික ඉඩම් ඔප්පු සහ අදාළ ආකෘති පත්‍රවල සහතික කළ ඡායා පිටපත්. 2. ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන ලද මුල් ආදායම් සහතිකය හෝ ආසන්න වශයෙන් වසර 03ක් සඳහා ආදායම් බදු ගෙවූ රිසිට්පත. 3. ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත. 4. ඔප්පුවට අයත් ඉඩම්වල වගාවන් මොනවාද? ඔවුන් කොතරම් විශාලද? එම වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු ඇතුළත්ව දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයාගේ නිර්දේශ. 5. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ. 6. ඔබගේ වගා බිම් ග්‍රාම නිලධාරී වසමක එකිනෙක යාබදව තිබේද යන්න පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සනින් යුත් ග්‍රාම නිලධාරී වාර්තාවක්. (ඉඩමේ පිහිටීම පිළිබඳ දළ සටහනක් සමඟ) 7. වගා කරන ලද ඉඩම්වල පිහිටීම පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටත දිස්ත්‍රික්කයක නමට මූලික බලපත්‍රයක් යටතේ භාවිතා කිරීමට එකඟ වීමේ ලිපිය. 8. ලබා දී ඇති තොරතුරු සත්‍ය බවත්, ගිනි අවියක් භාවිතා කිරීමට ඔබට විශේෂඥ දැනුමක් ඇති බවත්, ගිනි අවිය අනිසි ලෙස භාවිත නොකරන බවත් බලපත්‍ර කොන්දේසි කඩ නොකරන බවත් ප්‍රකාශ කරන දිවුරුම් ප්‍රකාශය. ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය බවට සහතික කළ යුතුය..
2. විෂය භාර නිලධාරී :- T.H.අනූෂා සංජීවනී මිය 1.දුම්රිය බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත 2. විෂය භාර නිලධාරී :- R.V.C.ගුණසේකර මිය
1. රැස්වීම් ශාලා වෙන් කර ගැනීමේ අයදුම්පත 2. විෂය භාර නිලධාරී :- R.V.C.ගුණසේකර මිය
1. ඊ-කාඩ් අග්‍රහාර සඳහා ඉල්ලුම් පත්‍රය 2. වෛද්‍ය සහ රෝහල් ගාස්තු සඳහා ඉල්ලුම්පත්‍රය 3. විෂය භාර නිලධාරී :- R.V.C.ගුණසේකර මිය
දිවා සුරැකුම් මධ්‍යස්ථාන ළමා ඇතුළත් කිරීමේ අයදුම්පත විෂය භාර නිලධාරී :- H.P.දමයන්ති මිය රජයේ වාහන අළුත්වැඩියා කිරීම සඳහා අයදුම්පත විෂය භාර නිලධාරී :- D.වික්නේෂ්වරන් වාහන අලුත්වැඩියා කිරීම සහ සේවා සැපයීම සඳහා අයදුම්පත විෂය භාර නිලධාරී :- D.වික්නේෂ්වරන් රජයේ වාහනවල පශ්චාත්-අලුත්වැඩියා පරීක්ෂාව සඳහා අයදුම්පත විෂය භාර නිලධාරී :- D.වික්නේෂ්වරන් Application for Vehicle Handover/Receipt Report/Inspection Report විෂය භාර නිලධාරී :- D.වික්නේෂ්වරන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාහන වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරී :- D.වික්නේෂ්වරන් කාර්ය සාධන ඇගයීම් වාර්තාව-සංවර්ධන නිලධාරීන් විෂය භාර නිලධාරී :- S.P.I.N.පතිරණ මිය කාර්ය සාධන ඇගයීම් වාර්තාව-කළමනාකරණ සේවා නිලධාරීන් විෂය භාර නිලධාරී :- S.P.I.N.පතිරණ මිය අපගේ සේවාවන්
සත්ව පාලනය / වගා ආරක්ෂාව සඳහා නව ගිනි අවියක්
1. ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
රැස්වීම් ශාලා වෙන් කර ගැනීම
අග්‍රහාර රක්ෂණ
දිවා සුරැකුම් මධ්‍යස්ථානය
රජයේ වාහන අලුත්වැඩියා කිරීම
වාහන අලුත්වැඩියා කිරීම සහ සේවා සැපයීම සඳහා ඉල්ලීම්
රජයේ වාහන අළුත්වැඩියා කිරීමෙන් පසු පරීක්ෂා කිරීම
වාහන භාරදීම / ලැබීම් වාර්තාව / පරීක්ෂණ වාර්තාව
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාහන වෙන්කරවා ගැනීම.(දිස්ත්‍රික්කය තුළ/දිස්ත්‍රික්කයෙන් පිටත)
කාර්ය සාධන ඇගයීම් වාර්තාව-සංවර්ධන නිලධාරීන්
කාර්ය සාධන ඇගයීම් වාර්තාව-කළමනාකරණ සේවා නිලධාරීන්





