• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • RTI

තොරතුරු දැනගැනීමේ අයිතිය

පළකරන ලද්දේ: මැයි 24 2017
මැයි 24 2017
3126views

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු කුමක්ද? 

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු කුමක්ද? 

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු කුමක්ද?

ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.

    • 2017 තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිෂන් සභා රීති
    • තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත
තොරතුරු නිලධාරි

තොරතුරු නිලධාරි

  තොරතුරු නිලධාරී
 Information Officer

එන්.පී. වනසිංහ මිය (අතිරේක දිස්ත්‍රික් )

055 - 22 22 234

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් කිරීම

තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් කිරීම

තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් කිරීම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
  • සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
  • වැඩිපුර ගාස්තු අයකිරිම,
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
ලිපිනය : ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිෂන් සභාව, කාමර අංක 203 - 204, බ්ලොක් 02, BMICH, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
අධ්‍යක්ෂ ජනරාල් : 0112691007
පරිපාලන   අංශය : 0112691625
නීති අංශය : 0112691628

නම් කල නිලධාරි

නම් කල නිලධාරි

 නම් කල නිලධාරි
 Information Officer

පී.එස්.පී. අබේවර්ධන

055 - 22 22 235

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

තොරතුරු දැනගැනීමේ පනත අයදුම් පත්‍ර

තොරතුරු දැනගැනීමේ පනත අයදුම් පත්‍ර

  1. තොරතුරු ලබාගැනීමේ අයදුම් පත්‍රය (RTI-01)
  2. පිළිගැනීමේ අයදුම් පත්‍රය (RTI-02)
  3. තොරතුරු ඉල්ලීම් ලේඛණය (RTI-03)  
  4. තොරතුරු සැපයීමේ ලේඛණය(RTI-04) 
  5. තොරතුරු ඉල්ලී ප්‍රතික්ෂේප කිරීම (RTI-05)
  6. තොරතුරු සැපයීම කාල සීමාව දීර්ඝ කිරීම (RTI-06)
  7. තෙවන පාර්ෂවයකට සන්නිවේදනය (RTI-07)
  8. අභියාචනය පිළිගැනීම (RTI-08)
  9. අංක 12 දරණ අභියාචනා ලේඛණය (RTI-09)
  10. නම් කරන ලද නිලධාරියාට අභියාචනයක් (RTI-10)
  11. ඉල්ලීම් ප්‍රතිෂේප කිරීමේ ලේඛණය (RTI-11)
  12. තොරතුරු නිලධාරියාගේ විස්තර (RTI-12)
  13. RTI කොමිසමට අභියාචනයක්
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.