Last Update Date : 2025-08-19

හැඳින්වීම

අපගේ දැක්ම

 "පුරවැසි සංතෘප්තිය තුළින් තිරසාර සංවර්ධනය කරා ප්‍රාදේශීය ප‍රිපාලනය මෙහෙයවීමේ නියමුවා"
 

අපගේ මෙහෙවර

 "දිස්ත්‍රික්කය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන ‍පරිදි තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකුළ වූ මනා සැලැස්මකින් යුතුව, සම්පත් හා ආයතන ඵලදායී ලෙස මෙහෙයවන්නා වූ මනා සම්බන්ධීකරණයක් තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීමයි"