• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • ඉඩම් පරිහරණ සැලසුම් අංශය

ඉඩම් පරිහරණ සැලසුම් අංශය

පළකරන ලද්දේ: මැයි 05 2022
මැයි 05 2022
657views
    ඉඩම් පරිහරණ සැලසුම් අංශය

    ඉඩම් පරිහරණ සැලසුම් අංශය

 

දැක්ම


"ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට ඉඩම් සම්පත් කළමනාකරණයක් ස්ථාපිත කිරීම"

මෙහෙවර


"පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරමින්, තරඟකාරී අවශ්‍යතා අතර, ඒවා අඛණ්ඩව සහ ප්‍රශස්ත ලෙස භාවිතා කරමින්, තාර්කිකව ඉඩම් සම්පත් බෙදා හැරීම සඳහා විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම් සහ ප්‍රතිපත්ති සැකසීම."


රාජකාරි ලැයිස්තුව

පැවරී ඇති රාජකාරි

# විෂය නිලධාරියා තනතුරු පැවරී ඇති රාජකාරි
01 R.D.පත්මසිරි ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී

-

-

02 K.M.නදීකා ප්‍රියන්ති සංවර්ධන නිලධාරී

-

-

03 U.G.N.P.කල්පනි සංවර්ධන නිලධාරී

-

-

04 G.H.C.ගුණසේකර සහකාර කෙටුම්පත්කරු

-

-

05 C.S.C.M.P.H.D.P.චන්ද්‍රසේකර කළමනාකරණ සහකාර

-

-

06 B.B.ජිනධාස රියදුරු

-

-

07 R.M.ගාමිණි ඉන්ද්‍රජිත් කාර්යාල සේවක සේවය

-

-

Last Updated Date : 2022-06-16


   අපව අමතන්න

දුරකථන  : 055-2223033

ෆැක්ස් :           : 055-2223033

වද්‍යුත් තැපෑල :        : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

Eng

H.S.D.ගුණසේකර මිය

සහකාර අධ්‍යක්ෂ (ඉඩම් පරිහරණ සැලසුම්)

071-4474312

055-2223033

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

1.ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම

2.විවිධ ඉඩම් පරිහරණ සඳහා යෝග්යබ ඉඩම් හදුනා ගැනීම

3.තරඟකාරී ඉල්ලුම් අතරේ භාවිතා නොකළ ඉඩම් තාර්කිකව බෙදාදීම

4.අව භාවිත කෘෂිකාර්මික ඉඩම්වල ඉඩම් ඵලදායිතාව ඉහල නැංවීම

5.කෘෂිකර්මය සඳහා වඩාත් යෝග්යල වූ ඉඩම් කෘෂිකර්ම සඳහා පමණක් යෙදවීම

6.පාරිසරිකව සංවේදී වූ ඉඩම් ආරක්ෂා කිරීම

7.වැරදි භාවිතයන් වැලැක්වීම

8.ඉඩම් පරිහරණ ගැටුම් අවම කිරීම

9.කාර්යය මණ්ඩලයේ දැනුම ආකල්ප හා හැකියාවන් වැඩි දියුණු කිරීම

10.අවශ්ය වන්වූ යටිතල පහසුකම් ලබා දීම

11.දිස්ත්රි‍ක් මට්ටමින් ඉඩම් පරිහරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම

12.දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම සහ ආදර්ශන පිහිටු වීම.

13.ප්‍රචාරක වැඩසටහන් හඳුන්වාදීම.

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.