දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය
දැක්ම
"ප්‍රමිතිගතව සහ තාක්ෂණිකව මෙහෙයවන ක්‍රියාලියකින් මෝටර් රථ නියාමනය හා පාලනය කරන ප්‍රතිචාරාත්මක සංවිධානයක් තුළින් විශිෂ්ඨත්වය."
මෙහෙවර
"සාමූහික ප්‍රයත්නය හා නව තාක්ෂණය කාර්යක්ෂමව යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිචාරාත්මක සංවිධානයක් නිර්මාණය කිරීම.
රාජකාරි ලැයිස්තුව
පැවරී ඇති රාජකාරි
| # | විෂය නිලධාරියා | පැවරී ඇති රාජකාරි |
| 01 | ||
| 02 |
|
|
| 03 |
|
|
| 04 | ||
| 05 |
|
ඉදිරිපත් කළයුතු ලියකියවිළි සැහැල්ලු වාහන සඳහා
බර වාහන සඳහා
රියදුරු බලපත්‍රය අස්ථාන ගත වී ඇත්නම්..........
රියදුරු බලපත්‍රය අපහැදිලි නම්..........
රියදුරු බලපත්‍රයේ..........
අයකරන ගාස්තු.......... අංක තහඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වූ විට හෝ පලුදු වූ විට එය ලබා ගැනීම සඳහා අවශ්යට ලිපිලේඛන
වාහන බර කිරීමේ පහසුකම සහිත ස්ථාන සහ සම්බන්ධතා තොරතුරු අපගේ සේවාවන්
මෝටර් රථ ලියාපදිංචි කිරීම
නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
රියදුරු බලපත්‍රය අළුත් කිරීම රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීම සහ පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම.
සාමාන්‍ය පරිදි වාහන පැවැරීම
රජය විසින් ලබාදුන් යතුරුපැදි පැවැරීම
අංක තහඩු ලබා ගැනීම
අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වූ විට හෝ පලුදු වූ විට ලබා ගැනීම
බර සහතික ලබා ගන්නට පැමිණෙන අයගේ දැන .ගැනීම සඳහා
භාගත කිරීම්





