දිස්ත්‍රික් ලේකම්

new 1


සුනිල් ගලගම මහතා

 

දිස්ත්‍රික් ලේකම්

badullaga@gmail.com

055 22 22 235


විශේෂ සේවා

Avatar

දිස්ත්‍රික් ලේකම්ට කියන්න

වැඩි විස්තර
Avatar

අභ්‍යන්තර කටයුතු ඒකකය

වැඩි විස්තර
Avatar

සම්පත් පැතිකඩ

වැඩි විස්තර

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

News & Events

බදුල්ල දිසාපති ලෙස සුනිල් ගලගම මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පරිපාලන ස්වයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන සුනිල් ගලගම මහතා, සර්ව ආගමික වතාවත්වල නිරත වී ආශිර්...

දිස්ත්‍රික් ලේකම්තුමාගේ සමුගැනීමේ උත්සවය

වසර තුනකට ආසන්න කාලයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයට ඉමහත් සේවයක් ඉටු කළ පණ්ඩුක...

තෛපොංගල් සැමරුම - 2026

2026.01.15 දිනට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් වේවැස්ස ආරක්ෂක මධ්‍යස්ථානයේ තෛපොංගල් උත්සවයක් සංවිධාන...

බදුල්ලට නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙක්

පුවත් කෙටියෙන් : බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස, ඩබ්ලිව් .එම...

"සමාජ ආරක්ෂණ හරසර ප්‍රණාම - 2025"

දැයේ සංවර්ධනයට උරදුන් ජනතාවගේ වියපත් දිවිය සමාජ ආරක්ෂණයෙන් ආරක්ෂා කරමින් රාජ්‍ය විශ්‍රාම වැටුප් ප්‍ර...

දිස්ත්‍රික් සංඛ්‍යාන සාරාංශය - 2024 - 2025

971,271

දිස්ත්‍රික් ජනගහනය

472,658

පරිමි ජනගහනය

498,613

ගැහැණු ජනගහනය

257,115

නිවාස සංඛ්‍යාව

2,861

භුම්ය (වර්ග.කි.මි)

15

ප්‍රා.ලේ.කොට්ඨාශ

567

ග්‍රා.නි. කොට්ඨාශ

රාජ්‍ය සේවා මධ්‍යස්ථාන

2017 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන්

අනු අංකය සපයනු ලබන සේවාව
ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම ආකෘති රහිත ක්‍රියාවලිය විනාඩි 10කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතිරිකිරීම් නිදහස් කිරීමට අනුමැතිය අදාළ අයදුම් පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාළ අයදුම් පත්‍රය විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතිකය නිකුත් කිරීම ලේඛන සමඟ අයදුම්පත පැය 01කි ගණකාධිකාරි
08 වරිපනම් සහතිකය නිකුත් කිරීම GN හි නිර්දේශය සහිත වත්කම් ඔප්පුව පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නිර්දේශය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නිර්දේශය දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමුර්දි ප්‍රදාන ගෙවීම් ලිඛිත ආධාරක ලේඛන සහිත අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර නිර්දේශය සහිත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
14
විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම
විදුලිබල විරෝධතා ලිපි කැඳවීම සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් කිරීම අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලිබල අයදුම්පත නිර්දේශ කිරීම ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව බලපත්‍ර නිකුත් කිරීම නිර්දේශිත අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පතක් නිකුත් කිරීම
උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 තෑගි ඉඩම් ඔප්පුවක අයිතිය පැවරීම ඉඩම් ඔප්පුව සහ අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 ත්‍යාගලාභී ඉඩම් සඳහා අනුප්‍රාප්තිය නම් කිරීම නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම ලේඛන සාක්ෂි සමඟ අයදුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

This page is under construction