• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්

දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්

පළකරන ලද්දේ: සැප්තැම්බර් 09 2022
සැප්තැම්බර් 09 2022
2360views
  දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්

  දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්

දැක්ම


"ලියාපදිංචි කිරීම මගින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට සහායවීම."

මෙහෙවර


"අපගේ මෙහෙවර වනුයේ චංචල හා නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ‍ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම් මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහායවීම."


රාජකාරි ලැයිස්තුව

විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි

# විෂය භාර නිලධාරී තනතුරු පැවරී ඇති රාජකාරි
01 ජී.ජී.එම්.ඩී. ද අල්විස් මයා අ.දි.රෙ. උපත්, විවාහා, මරණ අංශය
02 ජී.ඒ.ඩී. තිලිණි ශාෂිකා මිය අ.දි.රෙ. ඉඩම් අංශය
03 ඒ.ජේ.යූ ඉනිදික මයා අ.දි.රෙ. ඉඩම් අංශය
04 ජේ.පී.බී. අසන්තිකා මිය අ.දි.රෙ. ඉඩම් අංශය
05 ඒ.ඩී. බාලසූරිය මිය කළමනාකරණ සේවා නිලධාරි - (ප්‍රධාන ලිපිකරු) නිවාඩු, එක් දින වවුචර් පරීක්ෂණය
06 අයි.එම්.එම්. දිනේෂිකා මිය සංවර්ධන නිලධාරී III ඔප්පු ලියාපදිංචි කිරීම
07 ඉරේෂා පුෂ්පාංජලී පළනිඅප්පන් සංවර්ධන නිලධාරී III ඔප්පු ලියාපදිංචි කිරීම
08 ජී.ඩබ්.කේ.එම්.ආර්. දිසානායක කළමනාකරණ සේවා නිලධාරී - III ඔප්පු ලියාපදිංචි කිරීම
09 ජී.ඩබ්.ඩී.කේ. වීරසිංහ මිය කළමනාකරණ සේවා නිලධාරී - III ඔප්පු ලියාපදිංචි කිරීම
10 එම්.එන්.ටී. ප්රේිමචන්ද්රන මිය කළමනාකරණ සේවා නිලධාරී - III ඔප්පු ලියාපදිංචි කිරීම
11 ඩී.එම්.පී. තාරක මයා කළමනාකරණ සේවා නිලධාරී - III ඔප්පු ලියාපදිංචි කිරීම
12 ජී.පී.එන්.එස්.එ්.එන්. වීරරත්න මයා කළමනාකරණ සේවා නිලධාරී - III ඔප්පු ලියාපදිංචි කිරීම
13 ඩබ්.ඒ.එම්.පීරිස් මෙය ලේඛන සහකාර - III දිනපොත් රාජකාරිය
14 එස්.පී.එම්. එදිරිසූරිය මයා කළමනාකරණ සේවා නිලධාරී - I දින පොත් අංශය
15 ඩබ්.එම්. විමලදාස මයා කළමනාකරණ සේවා නිලධාරී - I දින පොත් අංශය
16 ආර්.එම්.ජී.ඩී. රත්නායක මයා කළමනාකරණ සේවා නිලධාරී - III ගිණුම් අංශය
17 බී.ටී.එන්.ආර්. සෙනෙවිරත්න මිය කළමනාකරණ සේවා නිලධාරී - III ආයතන අංශය
18 ඩී.එම්.සී.එල්. දිසානායක මයා කළමනාකරණ සේවා නිලධාරී - III විමසීම් කවුළුව
19 ජේ.ජීවදර්ශනී මෙය කළමනාකරණ සේවා නිලධාරී - III හිමිකම් අංශය
20 අයි.අයි. ශ්යාෂමලී මිය කළමනාකරණ සේවා නිලධාරී - III පත්ඉරු සකස් කිරීම
21 ජී.ජේ.එච්.අමරසිංහ මෙය කළමනාකරණ සේවා නිලධාරී - III මුද්දර උපලේඛණ සකස් කිරීම
22 ඩී.එම්.වයි.ඩබ්.බී.ආර්. දිසානායක කළමනාකරණ සේවා නිලධාරී - III ගබඩාව
23 එම්.ජී.ටී.සමන්ලතා මිය කළමනාකරණ සේවා නිලධාරී - III උපත්, විවාහා, මරණ අංශය
24 කේ.ඩබ්.ටී.එස්.පී. කාරියවසම් මයා කළමනාකරණ සේවා නිලධාරී - III සරප් අංශය
25 ආර්.ඒ.ඒ. උදයංගනී මෙය කළමනාකරණ සේවා නිලධාරී - III සරප් අංශය
26 ආර්.ඩී.එස්.වෑතලාව මිය ලේඛන සහකාර II නොතාරිස් අංශය
27 ආර්.ඩී.එස්.වෑතලාව මිය ලේඛන සහකාර II සරප් අංශය
28 ආර්.ජී.නාලක ජයරත්න මයා කළමනාකරණ සේවා නිලධාරී - III තැපෑල
29 ඩී.එන් පෙරේරා මිය සංවර්ධන නිලධාරී III නිවාඩු
30 ආර්.එම්. රුක්ෂාන් මයා සංවර්ධන නිලධාරී III හිමිකම් අංශය
31 ඩී.එම්.එස්. ප්රි යදර්ශනී මිය සංවර්ධන නිලධාරී III පත්ඉරු සකස් කිරීම
32 ඩබ්.ඒ.ස්වර්ණලතා මිය කළමනාකරණ සේවා නිලධාරී - I නොතාරිස්වරු සම්බන්ධ කටයුතු
33 ඩබ්.එම්.යමුනා හේමමාලි මිය කළමනාකරණ සේවා නිලධාරී - III නොතාරිස්වරු සම්බන්ධ කටයුතු
34 බි.එම්.එස්.එම්.බණ්ඩාරනායක මිය. කළමනාකරණ සේවා නිලධාරී - I උපත්, විවාහා, මරණ පිටපත් සංශෝධන කිරීම
35 එච්.වී.ටී. දිල්හානි මෙය සංවර්ධන නිලධාරී III උපත්, විවාහා, මරණ පිටපත් නිකුත් කිරීම
36 පී.වී.ජේ.එම්.එස්. ගුණතිලක මයා කාර්යාල කාර්ය සහායක I -
37 පී.එම්.ඊ.ටි.කරුණාරතින කාර්යාල කාර්ය සහායක III -
38 එස්. සින්දුජා ගයාත්රීෝ දේවි මිය කාර්යාල කාර්ය සහායක III -
39 ඩී.එම්.ටී. සම්පත් දිසානායක මයා කාර්යාල කාර්ය සහායක I -
40 ඩබ්ල්ව්.එම්.ශිරන්ත කුමාරසිරි මයා කාර්යාල කාර්ය සහායක III -
41 ආර්.එම්.ගයාන් අරෝෂ් කාර්යාල කාර්ය සහායක III -

Last Updated Date : 2022-09-10


   අපව අමතන්න

දුරකථන  :0552222395

ෆැක්ස් :           :0552222395

විද්‍යුත් තැපෑල :This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

CAcc

ඩබ්ලිව්.ජී.උදයංග මහතා

ඉඩම් රෙජිස්ට්රාර්

0718066543

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් වලට අදාලව ඔප්පු ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් වලට අදාලව ඔප්පු ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම.

ඔප්පු ලියාපදිංචි කිරීම  

  • එක් දින සේවා - පැය 5ක්.(ගාස්තු-රු.1000/=-රු.2000/=)
  • සාමාන්‍ය සේවා - දින 7ක්.(ගාස්තු-රු.120/=)
  • බාගත කරන්න

පිටපත් නිකුත් කිරීම  

  • බාගත කරන්න
    පත්තිරු නිකුත් කිරීම

    පත්තිරු නිකුත් කිරීම

  • එක් දින සේවා - පැය 1/2(ගාස්තු-රු.200/=)
  • සාමාන්‍ය සේවා - දින 2කට පසු (රු.120/=)
  • බාගත කරන්න
    ඉඩම් ලේඛන පරීක්ෂා කිරීම

    ඉඩම් ලේඛන පරීක්ෂා කිරීම

  • අයදුම්පත බාගත කරන්න
    උප්පැන්න සහතික නිකුත් කිරීම

    උප්පැන්න සහතික නිකුත් කිරීම

  • A අයදුම්පත්‍රය - පැය 1/2(ගාස්තු-රු.120/=)
  • B අයදුම්පත්‍රය - පැය 1/2(ගාස්තු-රු.250/=)
  • බාගත කරන්න (B අයදුම්පත්‍රය)
    මරණ සහතික නිකුත් කිරීම

    මරණ සහතික නිකුත් කිරීම

  • බාගත කරන්න
    විවාහ (සාමාන්‍ය හෝ උඩරට) සහතික නිකුත් කිරීම

    විවාහ (සාමාන්‍ය හෝ උඩරට) සහතික නිකුත් කිරීම

  • බාගත කරන්න
    මුස්ලිම් විවාහ හෝ දික්කසාද සහතික නිකුත් කිරීම

    මුස්ලිම් විවාහ හෝ දික්කසාද සහතික නිකුත් කිරීම

  • බාගත කරන්න
    විවාහ උප්පැන්න හා මරණ සහතිකවල පරිවර්තන පිටපත් නිකුත් කිරීම

    විවාහ උප්පැන්න හා මරණ සහතිකවල පරිවර්තන පිටපත් නිකුත් කිරීම

  • Download Application
    ඔප්පු / පත්තිරු පරිවර්තන කිරීම

    ඔප්පු / පත්තිරු පරිවර්තන කිරීම

  • ඔප්පු පරිවර්තන කිරීම -රු.600/=
  • පත්තිරු පරිවර්තන කිරීම -රු.600/=
    වෙනත් සේවාවන්

    වෙනත් සේවාවන්

  • ලියාපදිංචි කල ලේඛන වල තොරතුරු සංශෝධන කිරීම.
  • ඉඩම් නඩුවලට අදාල උසාවි කටයුතු.
  • නොතාරිස්වරුන්ගේ ඔප්පු දෙවන පිටපත් භාර ගැනීම හා පරීක්ෂා කිරීම.
  • ඒවාට අදාලව මුද්දර බදු ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම හා එම තොරතුරු පළාත් පාලන ආයතන වලට දැනුම් දීම.
  • නොතාරිස්වරු පරිපාලන.
  • හිමිකම් සහතික ලියාපදිංචි කිරීම.
  • බදුල්ල දිස්ත්‍රික්කයේ වතු උපත්,මරණ පිටපත් නිකුත් කිරීම හා සංශෝධන කටයුතු කිරීම.
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.