• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  •   දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

  දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

පළකරන ලද්දේ: අගෝස්තු 26 2022
අගෝස්තු 26 2022
1192views
   දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

   දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

දැක්ම


"කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකාර්මික අංශය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ආහාර සුරක්ෂිතතාව සහ සමෘද්ධිය ශක්තිමත් කිරීම."

මෙහෙවර


"තිරසාර ස්වභාවික සම්පත් හරහා නිපදවන ගෝලීය වශයෙන් තරඟකාරී කෘෂිකාර්මික නිෂ්පාදන සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජීය වශයෙන් පිළිගත් සහ වාණිජමය වශයෙන් නව්‍ය ව්‍යවසායක දිශානතිය."


රාජකාරි ලැයිස්තුව

විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි

# නිලධාරී තනතුර
01 U.G.නිශානි ගීතිකා කුමාරි සංවර්ධන නිලධාරී
02 S.M.G.K.K.සකලසූරිය සංවර්ධන නිලධාරී
03 A.M.A.අබේරත්න සංවර්ධන නිලධාරී
04 M.G.N.චාන්දනි සංවර්ධන නිලධාරී
05 J.M.ශානිකා දිවුලානි සංවර්ධන නිලධාරී
06 H.M.ශ්‍යාමලී තුෂාරිකා සංවර්ධන නිලධාරී
07 J.M.ඉනෝකා දමයන්ති සංවර්ධන නිලධාරී
08 A.I.පලිහවඩන කාර්යාල කාර්ය සහයක

Last Updated Date : 2022-06-22


   Contact Us

දුරකථන  :0552228301

විද්‍යුත් තැපෑල:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

CAcc

ආර්.එච්.යූ.ගුණවර්ධන මහතා

කෘෂිකර්ම අධ්‍යක්ෂ

0552228301

  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

 

  • ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සඳහා දායකත්වය දැක්වීම.

එම වැඩසටහනට බෝග වර්ග 16ක් ඇතුලත් වන අතර වී හා මිරිස් යන බෝග වර්ග බදුල්ල දිස්ත්‍රික්කය තුල වගා කිරීමට පියවර ගෙන ඇත. දිස්ත්‍රික්කය තුල එම බෝග වගා ඉලක්ක වලට ලගා වීම සම්බන්ධ අධීක්ෂණය, තොරතුරු රැස් කිරීම හා වාර්තාකරණය දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය යටතේ සිදු වේ.

  • ව්‍යාපෘති මෙහෙයවීම

කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු වෙනත් ආයතන වල මූල්‍ය අනුග්‍රහයෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආදි ආයතන වල සහය ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

  • දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත්වීම

දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල ආයතන වල සහභාගීත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත් වේ. එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂිකාර්මික වැඩසටහන් වල ඉලක්ක සහ ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදු වන අතර කෘෂිකාර්මික ගැටළු සඳහා විසදුම් ලබා දීමද සිදු කරනු ලැබේ.

  • දිස්ත්‍රික් කන්න රැස්වීම් පැවැත්වීම.
  • වෙනත් වැඩසටහන් සඳහා සහය ලබා දීම.

- ග්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීමේ වැඩසටහන්.

- එක්ව වවමු-රට දිනවමු වැඩසටහනයට සහය දැක්වීම.(ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.)

- කැපකරු ගොවි බිම් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක කිරීම.

- 2022/23 මහ කන්නයට අදාලව වී/බඩඉරිඟු වගාවේ බිම් සැකසීමට හා 2022 යල කන්නයේ වී වගාවේ අස්වනු නෙලිමට බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්ධන  අවශ්‍යතාවය ගණනය කර අදාල අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම..

- ඉදිරි කන්න සඳහා බෝග නිෂ්පාදන වැඩසටහන පුරෝකථනය කිරීම.

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.