රැකියා මධ්‍යස්ථානය
දැක්ම
“ලෝක මට්ටමේ ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්”
මෙහෙවර
“පුළුල් නිපුණතා සහිත ගෝලීය වශයෙන් තරඟකාරී සහ ක්‍රියාකාරී ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා අපගේ මානව සම්පත්වල පූර්ණ විභවය භාවිතා කිරීම..”
රාජකාරි ලැයිස්තුව
විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
| # | විෂය භාර නිලධාරී | තනතුරු | පැවරී ඇති රාජකාරි |
| 01 | A.M.R.S.A.බණ්ඩාර | මානව සම්පත් සංවර්ධන නිලධාරි | - |
| 02 | B.M.K.N.බස්නායක | මානව සම්පත් සංවර්ධන නිලධාරි | - |
| 03 | R.P.N.S.වර්ණසූරිය | සංවර්ධන නිලධාරි | - |
| 04 | A.A.E.S.අමරකෝන් | සංවර්ධන නිලධාරි | - |
අපව අමතන්න
දුරකථන : 055-2228030
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අපගේ සේවාවන්
- රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කිරීම.(රැකියා අයදුම්පත)
- රැකියා සපයන ආයතන ලියාපදිංචිය හා රැකියා අබෑර්තු ලබා ගැනීම. (සමාගම් ලියාපදිංචි කිරීමේ අයදුම්පත (ඉංග්‍රීසි) [PDF - 547 KB])
- රැකියා ගැලපීම.
- රැකියා ගත කිරීම.
- ශ්‍රම වෙළඳපල තොරතුරු ඒකකය ලෙස කටයුතු කිරීම.
- ශ්‍රම වෙළඳපල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- රැකියා නොවන තරුණ ප්‍රජාව වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනය සඳහා යොමු කිරීම.
- ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් සඳහා ප්‍රජාව යොමු කිරීම.
- සේවා වියුක්තිකයන් සඳහා විවිධ ප්‍රතිලාභ සැලසීමේ .
- මුදු කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රැකියා අපේක්ෂකයින් යොමු කිරීම.
- වෘත්තීන් හෝ රැකියාවන්ට අදාල දත්ත මධ්‍යස්ථානය ලෙස කටයුතු කිරීම.
- රැකියා පොළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අදාල ප්‍රදේශයේ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.





