• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • අභ්‍යන්තර විගණක

අභ්‍යන්තර විගණක

පළකරන ලද්දේ: ජූනි 16 2022
අගෝස්තු 31 2022
385views
අභ්‍යන්තර විගණක

අභ්‍යන්තර විගණක

 

දැක්ම


"රජයේ මුදල් මනා අරපිරිමැස්මෙන් යුතුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙස යෙදවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම.".

මෙහෙවර


"ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, විෂයානුබද්ධ චක්‍රලේඛ හා දෙපාර්තමේන්තු නියෝගවලට අනුකූලව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යසාධනය ඉහළ නැංවීමට කටයුතු කිරීම. ."


රාජකාරි ලැයිස්තුව

විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි

# විෂය භාර නිලධාරී පැවරී ඇති රාජකාරි
01

 02
03
04

05

Last Updated Date : 2022-08-10


   අපව අමතන්න

දුරකථන  : 055-2222510

ෆැක්ස් :           : 055-2222292

විද්‍යුත් තැපෑල :        : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

Eng

අනූෂා හෙම්මාලි මැණිකේ මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

0552228201

055-2222467

අපගේ සේවාවන්

අපගේ සේවාවන්

  • බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන පැවැත්වීම.
  • ගෙවීම් වවුචර් සහ බැංකු සැසඳුම් පරීක්ෂා කිරීම.
  • දිස්ත්‍රික් ලේකම් විසින් යොමුකරනු ලබන විශේෂ විමර්ශන පවත්වා‍ වාර්තා කිරීම.
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන සහ කළමනාකරණ කමිටුව පැවැත්වීම.
  • ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු නිරීක්ෂණ කටයුතු වලට සහභාගී වී අවශ්‍ය උපදෙස් හා සමාලෝඡනයන් සිදුකිරීම.
  • අවශ්‍ය පරිදී අභ්‍යන්තර උපදෙස් සහ චක්‍රලේඛ නිකුත් කිරීම.

 

වාර්ෂික ඉලක්කයන් සම්පූර්ණ කිරීම.

  • අභ්‍යන්තර විගණන පරීක්ෂණ 11 ක් පැවැත්වීම.
  • 2018 පළමු, දෙවන සහ තෙවන කාර්තුවලට අදාල විගණන සහ කළමනාකරණ කමිටු පැවැත්වීම.
  • බැංකු සැසඳුම් විගණනයට ඉදිරිපත් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කිරීම.
  • දිස්ත්‍රික් ලේකම්ගේ නියමය පරිදී විශේෂ විමර්ශන 04 ක් පවත්වාගෙන යාම.
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.