දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්
දැක්ම
"ලියාපදිංචි කිරීම මගින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට සහායවීම."
මෙහෙවර
"අපගේ මෙහෙවර වනුයේ චංචල හා නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම් මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහායවීම."
රාජකාරි ලැයිස්තුව
විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
| # | විෂය භාර නිලධාරී | තනතුරු | පැවරී ඇති රාජකාරි |
| 01 | ජී.ජී.එම්.ඩී. ද අල්විස් මයා | අ.දි.රෙ. | උපත්, විවාහා, මරණ අංශය |
| 02 | ජී.ඒ.ඩී. තිලිණි ශාෂිකා මිය | අ.දි.රෙ. | ඉඩම් අංශය |
| 03 | ඒ.ජේ.යූ ඉනිදික මයා | අ.දි.රෙ. | ඉඩම් අංශය |
| 04 | ජේ.පී.බී. අසන්තිකා මිය | අ.දි.රෙ. | ඉඩම් අංශය |
| 05 | ඒ.ඩී. බාලසූරිය මිය | කළමනාකරණ සේවා නිලධාරි - (ප්‍රධාන ලිපිකරු) | නිවාඩු, එක් දින වවුචර් පරීක්ෂණය |
| 06 | අයි.එම්.එම්. දිනේෂිකා මිය | සංවර්ධන නිලධාරී III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 07 | ඉරේෂා පුෂ්පාංජලී පළනිඅප්පන් | සංවර්ධන නිලධාරී III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 08 | ජී.ඩබ්.කේ.එම්.ආර්. දිසානායක | කළමනාකරණ සේවා නිලධාරී - III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 09 | ජී.ඩබ්.ඩී.කේ. වීරසිංහ මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 10 | එම්.එන්.ටී. ප්රේිමචන්ද්රන මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 11 | ඩී.එම්.පී. තාරක මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 12 | ජී.පී.එන්.එස්.එ්.එන්. වීරරත්න මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | ඔප්පු ලියාපදිංචි කිරීම |
| 13 | ඩබ්.ඒ.එම්.පීරිස් මෙය | ලේඛන සහකාර - III | දිනපොත් රාජකාරිය |
| 14 | එස්.පී.එම්. එදිරිසූරිය මයා | කළමනාකරණ සේවා නිලධාරී - I | දින පොත් අංශය |
| 15 | ඩබ්.එම්. විමලදාස මයා | කළමනාකරණ සේවා නිලධාරී - I | දින පොත් අංශය |
| 16 | ආර්.එම්.ජී.ඩී. රත්නායක මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | ගිණුම් අංශය |
| 17 | බී.ටී.එන්.ආර්. සෙනෙවිරත්න මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | ආයතන අංශය |
| 18 | ඩී.එම්.සී.එල්. දිසානායක මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | විමසීම් කවුළුව |
| 19 | ජේ.ජීවදර්ශනී මෙය | කළමනාකරණ සේවා නිලධාරී - III | හිමිකම් අංශය |
| 20 | අයි.අයි. ශ්යාෂමලී මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | පත්ඉරු සකස් කිරීම |
| 21 | ජී.ජේ.එච්.අමරසිංහ මෙය | කළමනාකරණ සේවා නිලධාරී - III | මුද්දර උපලේඛණ සකස් කිරීම |
| 22 | ඩී.එම්.වයි.ඩබ්.බී.ආර්. දිසානායක | කළමනාකරණ සේවා නිලධාරී - III | ගබඩාව |
| 23 | එම්.ජී.ටී.සමන්ලතා මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | උපත්, විවාහා, මරණ අංශය |
| 24 | කේ.ඩබ්.ටී.එස්.පී. කාරියවසම් මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | සරප් අංශය |
| 25 | ආර්.ඒ.ඒ. උදයංගනී මෙය | කළමනාකරණ සේවා නිලධාරී - III | සරප් අංශය |
| 26 | ආර්.ඩී.එස්.වෑතලාව මිය | ලේඛන සහකාර II | නොතාරිස් අංශය |
| 27 | ආර්.ඩී.එස්.වෑතලාව මිය | ලේඛන සහකාර II | සරප් අංශය |
| 28 | ආර්.ජී.නාලක ජයරත්න මයා | කළමනාකරණ සේවා නිලධාරී - III | තැපෑල |
| 29 | ඩී.එන් පෙරේරා මිය | සංවර්ධන නිලධාරී III | නිවාඩු |
| 30 | ආර්.එම්. රුක්ෂාන් මයා | සංවර්ධන නිලධාරී III | හිමිකම් අංශය |
| 31 | ඩී.එම්.එස්. ප්‍රි යදර්ශනී මිය | සංවර්ධන නිලධාරී III | පත්ඉරු සකස් කිරීම |
| 32 | ඩබ්.ඒ.ස්වර්ණලතා මිය | කළමනාකරණ සේවා නිලධාරී - I | නොතාරිස්වරු සම්බන්ධ කටයුතු |
| 33 | ඩබ්.එම්.යමුනා හේමමාලි මිය | කළමනාකරණ සේවා නිලධාරී - III | නොතාරිස්වරු සම්බන්ධ කටයුතු |
| 34 | බි.එම්.එස්.එම්.බණ්ඩාරනායක මිය. | කළමනාකරණ සේවා නිලධාරී - I | උපත්, විවාහා, මරණ පිටපත් සංශෝධන කිරීම |
| 35 | එච්.වී.ටී. දිල්හානි මෙය | සංවර්ධන නිලධාරී III | උපත්, විවාහා, මරණ පිටපත් නිකුත් කිරීම |
| 36 | පී.වී.ජේ.එම්.එස්. ගුණතිලක මයා | කාර්යාල කාර්ය සහායක I | - |
| 37 | පී.එම්.ඊ.ටි.කරුණාරතින | කාර්යාල කාර්ය සහායක III | - |
| 38 | එස්. සින්දුජා ගයාත්රීෝ දේවි මිය | කාර්යාල කාර්ය සහායක III | - |
| 39 | ඩී.එම්.ටී. සම්පත් දිසානායක මයා | කාර්යාල කාර්ය සහායක I | - |
| 40 | ඩබ්ල්ව්.එම්.ශිරන්ත කුමාරසිරි මයා | කාර්යාල කාර්ය සහායක III | - |
| 41 | ආර්.එම්.ගයාන් අරෝෂ් | කාර්යාල කාර්ය සහායක III | - |
Last Updated Date : 2022-09-10
දුරකථන :0552222395
ෆැක්ස් : :0552222395
විද්‍යුත් තැපෑල :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඩබ්ලිව්.ජී.උදයංග මහතා
ඉඩම් රෙජිස්ට්‍රාර්
0718066543
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අපගේ සේවාවන්
බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් වලට අදාලව ඔප්පු ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම.
ඔප්පු ලියාපදිංචි කිරීම
- එක් දින සේවා - පැය 5ක්.(ගාස්තු-රු.1000/=-රු.2000/=)
- සාමාන්‍ය සේවා - දින 7ක්.(ගාස්තු-රු.120/=)
- බාගත කරන්න
පිටපත් නිකුත් කිරීම
පත්තිරු නිකුත් කිරීම
- එක් දින සේවා - පැය 1/2(ගාස්තු-රු.200/=)
- සාමාන්‍ය සේවා - දින 2කට පසු (රු.120/=)
- බාගත කරන්න
උප්පැන්න සහතික නිකුත් කිරීම
- A අයදුම්පත්‍රය - පැය 1/2(ගාස්තු-රු.120/=)
- B අයදුම්පත්‍රය - පැය 1/2(ගාස්තු-රු.250/=)
- බාගත කරන්න (B අයදුම්පත්‍රය)
වෙනත් සේවාවන්
- ලියාපදිංචි කල ලේඛන වල තොරතුරු සංශෝධන කිරීම.
- ඉඩම් නඩුවලට අදාල උසාවි කටයුතු.
- නොතාරිස්වරුන්ගේ ඔප්පු දෙවන පිටපත් භාර ගැනීම හා පරීක්ෂා කිරීම.
- ඒවාට අදාලව මුද්දර බදු ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම හා එම තොරතුරු පළාත් පාලන ආයතන වලට දැනුම් දීම.
- නොතාරිස්වරු පරිපාලන.
- හිමිකම් සහතික ලියාපදිංචි කිරීම.
- බදුල්ල දිස්ත්‍රික්කයේ වතු උපත්,මරණ පිටපත් නිකුත් කිරීම හා සංශෝධන කටයුතු කිරීම.













