දැක්ම
ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම, ඵලදායි හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්
මෙහෙවර
ස්වභාවික සම්පත් තිරසර තලමනාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය නිශ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්ෂාත් කර ගැනීම.
Our Officers
රාජකාරී ලැයිස්තුව
නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
| # | Main Duties Assigned | Sub Duties Assigned | Subject Officer |
| 01 |
|
1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ නියෝග මගින් ලබා දී ඇති බලතල මත දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීම. |
ඩබ්.එම්.රෝහණ බණ්ඩාර නියෝජ්‍ය අධ්‍යක්ෂක
|
| දිස්ත්‍රික්ක පොහොර සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කිරීම. |
|||
| පොහොර උපදේශන කටයුතු වලදී ගනු ලබන තීරණ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම. | |||
| වී සහ අනෙකුත් භෝග සඳහා තම දිස්ත්‍රික්ක වෙන අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ගොවින් වෙත ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. | |||
| වී හැර අනෙකුත් භෝග සඳහා නිර්දේශිත පොහොර තොග දිස්ත්රික්කයන්ට ප්‍රමාණවත් පරිදි පොහොර අලෙවි නියෝජිතයන් තුළ පවත්වා ගෙන යාමට කටයුතු කිරීම. |
|||
| වී වගාව ඇතුළු සියලුම කෘෂිකාර්මික භෝග සඳහා පොහොර විධිමත් ලෙස භාවිතයට අදාළ පාර්ශවයන්ට මඟ පෙන්වීම. |
|||
| සියලුම බෝග වගාවන් සඳහා පොහොර අවශ්‍යයතාව නිවැරදිව ගණනය කර ඇත්දැයි තහවුරු කර ගැනීම. | |||
| ක්ෂේත්රයට අවශ්‍ය පොහොර භාවිතයේදී වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා ක්ෂේත්‍ර වීමයන සිදුකිරීම. පොහොර සම්බන්ධයෙන් ක්ෂේත්රයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් මහ හරවා ගැනීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයාගේ උපදෙස් අනුව සාම්පල ලබා ගෙන ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම මගින් පොහොර වල ගුණත්මක භාවය තහවුරු කිරීම. | |||
| එක් එක් බෝග සඳහා නිර්දේශිත පොහොර භාවිතයන් තහවුරු කර ගැනීම මගින් පොහොර අධි භාවිතය වැළැක්වීමට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම. | |||
| දිස්ත්‍රික්කයේ පොහොර තොග තත්ත්වයන් පිළිබද දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා සෑම මාසයක් අවසානයේදීම ගබඩා වල පවතින තොග තත්ත්වයන් හදුන්වා දෙන ලද Google sheet හරහා ප්‍රධාන කාර්යාලයට දැනුම් දීම. | |||
| සමාගම් විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිත්‍යානුකූලව ලියාපදිංචි තොරතුරු හැර සමාගම විසින් අත්තනෝමතිකව නිෂ්පාදනය කර වෙළඳ පොළ තුළට නිකුත් කර ඇති පොහොර ඉවත් කිරීමට කටයුතු කිරීම හා සමාගම් විසින් නිශ්පාදනය, ආනයනය, මිශ්‍ර කිරීම සදහා බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කිරීම. | |||
| ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය පරිදි විධිමත්ව ආනයනය කරනු ලබන විවිධ පෝෂක අනුපාතයන් සහිත සංයුක්ත පොහොර මෙන්ම, එක් එක් සමාගම් විසින් සකසනු ලබන පොහොර, බෝග පර්යේක්ෂණ ආයතන නිකුත් කර ඇති නිර්දේශයන්ට අතරව, සමාගම විසින් තම අභිමතය පරිදි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමත කරනු ලැබූ මිශ්‍රණ පිළිබදව තොරතුරු ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දත්ත පදනම්ව වෙළද පල තුළ නියාමන කටයුතු කිරීම. ( ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය සහිත පොහොර හැර අනෙකුත් පොහොර වර්ග වෙළද පොලින් ඉවත් කිරීමට කටයුතු කිරීම.) | |||
| 02 |
|
1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ නියෝග මගින් ලබා දී ඇති බලතල මත දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීම. |
ඊ.බී.දිසානායක නියෝජ්‍ය අධ්‍යක්ෂක
|
| දිස්ත්‍රික්ක පොහොර සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කිරීම. | |||
| පොහොර උපදේශන කටයුතු වලදී ගනු ලබන තීරණ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම. | |||
| වී සහ අනෙකුත් භෝග සඳහා තම දිස්ත්‍රික්ක වෙන අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ගොවින් වෙත ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. | |||
| වී හැර අනෙකුත් භෝග සඳහා නිර්දේශිත පොහොර තොග දිස්ත්රික්කයන්ට ප්‍රමාණවත් පරිදි පොහොර අලෙවි නියෝජිතයන් තුළ පවත්වා ගෙන යාමට කටයුතු කිරීම. | |||
| වී වගාව ඇතුළු සියලුම කෘෂිකාර්මික භෝග සඳහා පොහොර විධිමත් ලෙස භාවිතයට අදාළ පාර්ශවයන්ට මඟ පෙන්වීම. |
|||
| සියලුම බෝග වගාවන් සඳහා පොහොර අවශ්‍යයතාව නිවැරදිව ගණනය කර ඇත්දැයි තහවුරු කර ගැනීම. | |||
| ක්ෂේත්රයට අවශ්‍ය පොහොර භාවිතයේදී වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා ක්ෂේත්‍ර වීමයන සිදුකිරීම. පොහොර සම්බන්ධයෙන් ක්ෂේත්රයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් මහ හරවා ගැනීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයාගේ උපදෙස් අනුව සාම්පල ලබා ගෙන ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම මගින් පොහොර වල ගුණත්මක භාවය තහවුරු කිරීම. |
|||
| එක් එක් බෝග සඳහා නිර්දේශිත පොහොර භාවිතයන් තහවුරු කර ගැනීම මගින් පොහොර අධි භාවිතය වැළැක්වීමට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම. | |||
| දිස්ත්‍රික්කයේ පොහොර තොග තත්ත්වයන් පිළිබද දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා සෑම මාසයක් අවසානයේදීම ගබඩා වල පවතින තොග තත්ත්වයන් හදුන්වා දෙන ලද Google sheet හරහා ප්‍රධාන කාර්යාලයට දැනුම් දීම. |
|||
| සමාගම් විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිත්‍යානුකූලව ලියාපදිංචි තොරතුරු හැර සමාගම විසින් අත්තනෝමතිකව නිෂ්පාදනය කර වෙළඳ පොළ තුළට නිකුත් කර ඇති පොහොර ඉවත් කිරීමට කටයුතු කිරීම හා සමාගම් විසින් නිශ්පාදනය, ආනයනය, මිශ්‍ර කිරීම සදහා බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කිරීම. |
|||
| ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය පරිදි විධිමත්ව ආනයනය කරනු ලබන විවිධ පෝෂක අනුපාතයන් සහිත සංයුක්ත පොහොර මෙන්ම, එක් එක් සමාගම් විසින් සකසනු ලබන පොහොර, බෝග පර්යේක්ෂණ ආයතන නිකුත් කර ඇති නිර්දේශයන්ට අතරව, සමාගම විසින් තම අභිමතය පරිදි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමත කරනු ලැබූ මිශ්‍රණ පිළිබදව තොරතුරු ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දත්ත පදනම්ව වෙළද පල තුළ නියාමන කටයුතු කිරීම. ( ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය සහිත පොහොර හැර අනෙකුත් පොහොර වර්ග වෙළද පොලින් ඉවත් කිරීමට කටයුතු කිරීම.) | |||
| 03 | යල සහ මහ කන්න වලට අදාල ලිපි ගොනු පවත්වාගෙන යාම. |
ඩී.බී.ආර්.ඩී. ජයසූරිය සංවර්ධන නිලධාරී
|
|
| ජාතික පොහොර ලේකම් කාර්යාලයට අදාලව ගොවිජන සේවා මට්ටමින් දත්ත රැස් කිරීම, තොරතුරු සකස් කිරිම, ප්‍රගති සමාලෝචනය හා ජාතික මට්ටමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා දත්ත යාවත්කාලීන කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සහයෝගය ලබාදීම. | |||
| පොහොර සාම්පල් ලබා ගැනීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහය වීම. | |||
| නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ හා සංවර්ධන නිලධාරින්ගේ පුහුණු වැඩසටහන් හා රැස්වීම් සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහය වීම. | |||
| රසායනික පොහොර සහ කාබනික පොහොර වලට අදාල පනත්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ගොනු පවත්වාගෙන යාම. |
|||
| දිස්ත්‍රික් පොහොර කමිටු සඳහා අවශ්‍ය තොරතුරු හා වාර්තා සකස් කිරීම, දිස්ත්‍රික් පොහොර කමිටු පැවැත්වීම, පසු විපරම් කිරීම හා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියෝජ්‍ය අධ්යක්ෂ (පොහොර) වෙත සහය වීම | |||
| අවශ්‍ය අවස්ථාවල දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන් පවත්වන කන්න රැස්වීම් සඳහා නියෝජ්‍ය අධ්යක්ෂවරු සමඟ සහභාගි වීම. | |||
| සහකාර අධ්‍යක්ෂවරුන්ගේ කාර්ය සාධන ඇගයුම් වාර්තා ගොනු පවත්වාගෙන යාම. | |||
| පෙදු ලිපි ගොනුව, අභ්‍යන්තර ලිපි ගොනුව, විදුලි බිල්පත් සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අදාල ලිපි ගොනු පවත්වාගෙන යාම. | |||
| කෘෂිකර්ම අමාත්‍යංශය, දිස්ත්‍රික් ලේකම් සහ නියෝජ්‍ය අධ්යක්ෂවරුන් පවරන ලද රාජකාරි ඉටු කිරීම. | |||
| 04 | කාබනික පොහොර නිෂ්පාදන ආයතන ලියාපදිංචි කිරීම හා ලියාපදිංචිය අලුත් කිරීම. |
පී.එල්.පී.බී. නිශාන්ත සංවර්ධන නිලධාරී
|
|
| රසායනික පොහොර අලෙවිසැල් ලියාපදිංචි කිරීම හා සහතිකපත් නිකුත් කිරීම. | |||
| පොහොර සාම්පල් ලබා ගැනීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහය වීම. | |||
| නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ හා සංවර්ධන නිලධාරින්ගේ පුහුණු වැඩසටහන් හා රැස්වීම් සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහය වීම. | |||
| දිස්ත්‍රික් පොහොර කමිටු සඳහා අවශ්‍ය තොරතුරු හා වාර්තා සකස් කිරීම, දිස්ත්‍රක් පොහොර කමිටු පැවැත්වීම, පසු විපරම් කිරීම හා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියෝජ්‍ය අධ්යක්ෂ (පොහොර) වෙත සහ වීම. | |||
| කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ ලිපි ගොනු පවත්වාගෙන යාම. | |||
| වාහන නඩත්තුවට අදාල ලොග් සටහන් පොත, ඉන්ධන ඇණවුම් ලේඛනය හා ධාවන සටහන් පවත්වාගෙන යාම. | |||
| විගණන වාර්තා ගොනු, විමර්ශන ලිපිගොනු, කාර්යාලයේ ස්ථාවර වත්කම් වලට අදාල ලිපි ගොනු සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි වලට අදාල ලිපි ගොනු පවත්වා ගෙන යාම. | |||
| වාර්ෂික, මාසික ප්‍රගතිය සහ ක්‍රියාත්මක සැලැස්මට අදාල ලිපි ගොනු පවත්වාගෙන යාම. | |||
| කෘෂිකර්ම අමාත්‍යංශයෙන්, දිස්ත්‍රික් ලේකම් සහ නියෝජ්‍ය අධ්යක්ෂවරුන් පවරන ලද රාජකාරි ඉටු කිරීම. | |||
| 05 | Maintaining temporary and personal files of Deputy Directors and Development Officers. |
ආර්.එම්.සංජීව සංවර්ධන නිලධාරී
|
|
| Maintaining upcoming and past program files of Deputy Directors and Development Officers. | |||
| Maintaining temporary personal sub-files of casual and multi-purpose development assistants. | |||
| Maintaining attendance register, leave register, short leave register, duty leave register. | |||
| Maintaining stock register, customer register. | |||
| Maintaining transfer files of development officers. | |||
| Assisting Deputy Directors in obtaining organic fertilizer samples. | |||
| Maintaining General 219 (Receipt Orders) and General 141 (Issuance Orders) documents. | |||
| Maintaining leave circulars and instructions file. | |||
| Maintaining financial related duties and related files. | |||
| Preparing, filing, settling bills and maintaining relevant documents. | |||
| Taking care of salaries and payments, Development Officer travel allowances and purchasing goods and services. | |||
| Maintaining the appropriations register. | |||
| Assisting Deputy Directors in obtaining fertilizer samples. | |||
| Assisting Deputy Directors in coordinating training programs and meetings of Deputy Directors and Development Officers. | |||
| Performing duties assigned by the Ministry of Agriculture, District Secretary and Deputy Directors. |
Our Services
Issuance of Licenses
1. Obtaining organic and chemical fertilizer production licenses
2. Issuing import licenses for chemical fertilizers.
3. Issuing licenses related to mixing fertilizers.
Obtaining fertilizer production licenses, issuing organic and chemical fertilizer import licenses, and obtaining fertilizer blending licenses can also be done through the website by clicking the link below or scanning the QR code.
or

Registration of fertilizer outlets and issuance of certificates related to fertilizer distribution.
1. New Registration of Fertilizer Shops
For new registration of fertilizer shops, download the following application form and complete it as per the instructions, and send it along with
-A copy of the shop owner's National Identity Card
-A copy of the Business Registration Certificate and
-A copy of the Trade License (Presidency Council/Urban Council)
by registered post to the Deputy Director, National Fertilizer Secretariat, District Secretariat, Badulla.
2. Annual Registration Renewal
For annual registration renewal of fertilizer shops, download the application form below and complete it as per the instructions,
-Send a copy of the trade license (Presidency Council/Urban Council) to the Deputy Director, National Fertilizer Secretariat, District Secretariat, Badulla by registered post.
Use the application form and instructions below for shop registration.
Taking samples/granting approval for quality certificates of the produced organic fertilizers before releasing them to the market.


















