සංඛ්‍යාලේඛන ශාඛාව
දැක්ම
"දේශයේ සංවර්ධන සාක්ෂාත් කර ගැනීම සඳහා කාලීන තොරතුරු ලබා දෙන්නවුන් අතරින් කලාපයේ පෙර ගමන්කරු බවට පත්වීම"
මෙහෙවර
"ගෝලීයකරණ පසුබිමක් තුල සමෘද්ධිමත් ජාතියක් බවට ජාතියක් බවට පත්වීම් සඳහා නව ,සේවක කැපවීම සහ උපායශීලී නායකත්වය තුලින් වඩාත් ඵලදායි අයුරින් කාලීන වුත් නිවැරදි වුත් දත්ත ලබාදීම මගින් දේශයෙඑහි සමාජ ආර්ථීක සංවර්ධනයට දායක වීම"
රාජකාරි ලැයිස්තුව
පැවරී ඇති රාජකාරි
| # | විෂය භාර නිලධාරී | තනතුරු | පැවරී ඇති රාජකාරි |
| 01 | N.R.වඩුවාවල | සංඛ්‍යාලේඛන නිලධාරි | - |
| 02 | K.L.K.කුසුමලතා | සංඛ්‍යාලේඛන නිලධාරි | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් කෘෂිකර්ම, කර්මාන්ත වැනි නියැදි සේවා දත්ත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න |
| 03 | R.M.W.K.රත්නායක | සංඛ්‍යාලේඛන නිලධාරි | - |
| 04 | W.M.B.K.නවරත්න | සංඛ්‍යාලේඛන නිලධාරි | සංඛ්‍යාලේඛන නිලධාරීන් විසින් සපයනු ලබන දත්ත උපයෝගී කර ගනිමින් යල සහ මහ කන්න සඳහා බදුල්ල දිස්ත්‍රික් උස්බිම් භෝග සකස් කිරීම. |
| 05 | A.S.විජේසිංහ | සංවර්ධන නිලධාරී | - |
| 06 | G.H.I.M.ආරියදාස | සංඛ්‍යාලේඛන නිලධාරීන් විසින් සපයන ලද දත්ත භාවිතා කරමින් පශු සම්පත් සංඛ්‍යාලේඛන සකස් කිරීම. | |
| 07 | W.V.P.M.නයෝමි | සංඛ්‍යාලේඛන නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය ආයතන සහ ප්‍රධාන කාර්යාලය විසින් සපයනු ලබන දත්ත භාවිතා කරමින් බදුල්ල දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සකස් කිරීම. | |
| 08 | W.R.D.විජයානන්ද | ICT සහකාර | - |
| 09 | B.M.K.H.බණ්ඩාර | ICT සහකාර | - |
| 10 | J.M.සීලවතී | ප්‍රතිපාදන සම්බන්ධ රාජකාරි ඇතුළුව ගිණුම්කරණය සම්බන්ධ සියලුම රාජකාරි. | |
| 11 | J.S.කපුරුසිංහ | කළමනාකරණ සේවා නිලධාරි | - |
| 12 | M.ප්රදීප්රාජ් | ICT සහකාර | - |
| 13 | A.M.M.P.උදයකුමාර | රියදුරු | - |
| 14 | S.M.S.ඉන්ද්‍රලතා | කාර්යාල කාර්ය සහයක | - |
Last Updated Date : 2022-09-14
දුරකථන :055-2222455
ෆැක්ස් : 055-2222455
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr.K.වීරසිරි
දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන
071-8618231
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අපගේ සේවාවන්
සංඛ්‍යානමය අත්පොත 2021













