Dunhida Falls
Badulla
Adisham Bungalow
Haputhale
Bogoda Bridge
Haliela
Nine Arch Bridge
Ella
GA

දමයන්ති පරණගම මහත්මිය
දිස්ත්‍රික් ලේකම්

රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනයඉහළ නැංවීම.


 AGA 1

ඩබ්. එම්. ආර්. රංජිත් මහතා
අතිරේක දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 AGA 2

නිරෝෂා හපුහින්න මහත්මිය
අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්)

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


user1

පුරප්පාඩු
සහකාර දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම


CACC

ඩබ්. ඒ. අරුණ ශාන්තප්‍රිය මහතා
ප්‍රධාන ගණකාධිකාරී

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම


DPLD

එම්. කේ. ටියුෂන් මහතා
සැලසුම් අධ්‍යක්ෂ

රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම


 user1

ආර්. එම්. එස්. උදයංගනී විජයරත්න මහත්මිය
පරිපාලන නිලධාරී


user1

යු. ඩී. පී. එම්. යසනායක මෙනෙවිය
ගණකාධිකාරී


 user1

බී. එච්. හසාන් මහතා
දිස්ත්‍රික් ඉංජිනේරු


 user1

ඩබ්. එම්. පී. විජයබණ්ඩාර මහතා
සමෘද්ධි අධ්‍යක්ෂ


 user1

එම්. එම්. එම්. මුසම්මිල් මහතා
සංඛ්‍යාලේඛණ


 user1

ඩබ්. එම්. කේ. ඩබ්. ආර්. කේ. වීරසේකර
සහකාර පුපුරන ද්‍රව්‍ය පාලක